Dalwaw Bathi Adara Pem Song Lyrics - දල්වව් බැති ආදර පෙම් ගීතයේ පද පෙළ

Dalwaw Bathi Adara Pem Song Lyrics - දල්වව් බැති ආදර පෙම් ගීතයේ පද පෙළ
Song Title : Dalwaw Bathi Adara Pem (දල්වව් බැති ආදර පෙම්)
ගායනය : රුක්මණී දේවි
පද : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව : ශන්කර් ජායිකිෂන්
1954 දී තිරගතවූ "පූජා" හින්දි චිත්‍රපටියට, මොහොමඩ් රාෆි ගැයූ "Chal Chal Re Musafir" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල් //
ජය පතුරා ශ්‍රී ලංකා දීපේ
ඔද වඩවාලා හැම කල්
දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල්

ගංගා පිරී ගලා යේ 
මඳනලේ හමා යේ ලියවැල් පීරා 
කෙත්වතු හා හඹා යේ
පිපෙනා තුරු ගානේ කුසුම් කලාපේ
නෑවයෙි රෑ සඳපානේ
කඳු වටේම පේනා දියඇලි සෝබා
ජීවය දේ හැම කල්
දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල්

සුරූපි ලාලනියන්ගේ 
බැල්මේ සිරියා
ලෝකේ සෑම ආසිරි සදා වැඩේවී
සිතු සේ සම්පත් දේ සැමදා
වීර නිකේතන භූමී
අභීත ජය බිම අපගේ මේ 
ජය ගොස පැතිරේ ලෝ තුල්
දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල්

සදා සුවේ සැනසේවී
සෝබාව රැඳේවී ජාතික ආලේ 
දරුවන්ගේ මව් භූමී
දින දින සැරදේවා කිත් පතුරාලා
සුන් නොමවූ සිරියේනී
යහපතම සැදේ එක්වීම සදාලා
මේ ලෝකේ හැම කල්
දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල්
ජාතිය පොබයා ලෝ තුල්

හින්දි ගීය

Chal chal re musaafir chal
Too iss duniya se chal
Jaha dil kaa ik ishaara
Ho aur duniya jaaye badal
Chal chal re musaafir

Masti bhari hawaaye jis gali
Mein jaaye phul khilaaye
Yeh madhosh nigaahe jisape
Atak jaaye apna banaaye
Jaha pyaar kaa
rasta koyi naa roke
Koyi naa kahe sambhal
Chal chal re musaafir

Rup ki pyaasi aankhe dil
Mein armaan sau tufaan
Aakhir kabhi toh hogi
Tumse pahchaan o anjaan
Kabhi toh rimjhim barasenge
Yeh rang bare baadal
Chal chal re musaafir

Pyaar ki reet nirali jo mausam
Jaaye jaa ke naa aaye
Dam bhar ki ujiyaali jab din
Dhal jaaye dil ghabaraaye
Jahan ujade naa singaar
Kisi kaa phaile naa kaajal
Chal chal re musaafir.

चल चल रे मुसाफिर चल
तू इस दुनिया से चल
जहां दिल का इक इशारा
हो और दुनिया जाए बदल
चल चल रे मुसाफिर

मस्ती भरी हवाएं जिस गली
में जाए फूल खिलाये
यह मदहोश निगाहें जिसपे
अटक जाए अपना बनाये
जहाँ प्यार का
रास्ता कोई ना रोके
कोई ना कहे संभल
चल चल रे मुसाफिर

रूप की प्यासी आँखे दिल
में अरमान सौ तूफ़ान
आखिर कभी तोह होगी
तुमसे पहचान ो अनजान
कभी तोह रिमझिम बरसेंगे
यह रंग बारे बादल
चल चल रे मुसाफिर

प्यार की रीत निराली जो मौसम
जाए जा के ना आये
दम भर की उजियाली जब दिन
ढल जाए दिल घबराये
जहाँ उजड़े ना सिंगार
किसी का फाइले ना काजल
चल चल रे मुसाफिर.

Song : Chal Chal Re Musafir
Singer : Mohammed Rafi
Lyricist : Shailendra
Composer : Shankar Jaikishan
Movie : Pooja (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dalwaw Bathi Adara Pem Song Lyrics - දල්වව් බැති ආදර පෙම් ගීතයේ පද පෙළ Dalwaw Bathi Adara Pem Song Lyrics - දල්වව් බැති ආදර පෙම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2022 Rating: 5

0 comments:

Post a Comment