Lassana As Deka Diha Balagena Song Lyrics - ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ගීතයේ පද පෙළ

Lassana As Deka Diha Balagena Song Lyrics - ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ගීතයේ පද පෙළ

Lassana As Deka Diha Balagena Song Lyrics - ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ගීතයේ පද පෙළ
Song Title : Lassana As Deka Diha Balagena (ලස්සන ඇස් දෙක දිහා බලාගෙන)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ධර්මරත්න පෙරේරා
තනුව හා සංගීතය : නවරත්න ගමගේ


ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
මතකද ඉස්සර කවි කිවුවා
මං මගෙ ඇස්වල කඳුළු පුරෝගෙන //
මියගිය ප්‍රේමය යළි හෙවුවා

පරසතු මලකට හිත ගිය දවසේ
නෙළාගන්න අත දිග නෑනේ
එක්වෙණු බැරි බව දැන දැන කුමකට
කඳුළු සළා වැළපෙනු ආයේ

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
මතකද ඉස්සර කවි කිවුවා
මං මගෙ ඇස්වල කඳුළු පුරෝගෙන //
මියගිය ප්‍රේමය යළි හෙවුවා

පැරදුම පෙනි පෙනි පෙම ජය ගන්නට
සටන් වැදී කිම ඵල නෑනේ
අහක බලන් යමු හිත දුක සඟවා
රහසින් පෙම් කරමුද ආයේ

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
මතකද ඉස්සර කවි කිවුවා
මං මගෙ ඇස්වල කඳුළු පුරෝගෙන //
මියගිය ප්‍රේමය යළි හෙවුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana As Deka Diha Balagena Song Lyrics - ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ගීතයේ පද පෙළ Lassana As Deka Diha Balagena Song Lyrics - ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment