Aale Song Lyrics - ආලේ ගීතයේ පද පෙළ

Aale Song Lyrics - ආලේ ගීතයේ පද පෙළ
Song Title : Aale (ආලේ)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


කළු පාට හමට දෙන්නේ නැද්ද හාදුවක්
අද ලස්සන වුනෙ කොහොමද
වෙනදට ටිකක්
මනමාල කමට නෙවෙයි කලේ විහිලුවක්
හදේ ගැඹුරේ… සැගවී තිබෙනා…

කල් යන්න යන්න පපුවට දැනෙනව බයක්
ලග ඉන්නා විට සිහින දකිමි කෝටියක්
හිත රිද්දන විට උනනවා කදුළුත් ටිකක්

හදේ… ගැඹුරේ… සැගවී තිබෙනා…ඒ..
ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…

අපි ආදරෙ කරනව දැන් දිගු කාලයක්
බැරිවුණා අරන් දෙන්න තාම මාලයක්
තරහින් බලන්න එපා නැතුව ප්‍රේමයක්
හදේ… ගැඹුරේ… සගවා… නොතියා…ඒ

ඔය හිතන හිතන දේ කරන්න බෑ මටත්
ළග ඇත්තේ ටිකයි
ඉතිරි කරපු කාලයක්
අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්
හදේ… ගැඹුරේ… සගවා… නොතියා…ඒ

ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…

හාදු වුනත්
මුව ගාව නැතත්…
කිසි දිනෙකදි නෑ… දැනුනේ…

කා…සි ගොඩක්
මං ගා…ව නැතත්…
නැතුවද… අගනේ…
ඔබටම… බැදි මා…ගේ…

ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…
නෑ නේ… ඕනේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aale Song Lyrics - ආලේ ගීතයේ පද පෙළ Aale Song Lyrics - ආලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2022 Rating: 5

0 comments:

Post a Comment