Kawada Kohoma Song Lyrics - කවදාක කොහොම ගීතයේ පද පෙළ

Kawada Kohoma Song Lyrics - කවදාක කොහොම ගීතයේ පද පෙළ
Song Title : Kawada Kohoma (කවදාක කොහොම)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඩෙව්වාද
ඔබ එදා ඉදන් කී දවසක් මා නැළෙව්වාද
දිනකදි ළංවීලා දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දවසක සැංගෙනවා

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිමවන්නේ කොහෙන් කොහොමද
ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම්

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawada Kohoma Song Lyrics - කවදාක කොහොම ගීතයේ පද පෙළ Kawada Kohoma Song Lyrics - කවදාක කොහොම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment