Illawi Me Dasa Song Lyrics - ඉල්ලාවී මේ දෑස ගීතයේ පද පෙළ

Illawi Me Dasa Song Lyrics - ඉල්ලාවී මේ දෑස ගීතයේ පද පෙළ
Song Title : Illawi Me Dasa (ඉල්ලාවී මේ දෑස)
Artist : Sudamm Dinesh ft Yashara Bandara
Lyrics : Namal Jayasingha
Music : Dulip Mirando
Director / DOP : Dilshan Sajun Bandara
Starring : Viraj Perera / Sanjana Onaali Gamarachchi
Editor : Oska the Rapper
Cinematography / Colorist : Pasindu Kaushalya
Camera Assistant : Podi Kekula
Pro Manager : Madhushanka Yomal
Lighting : KA L AN / Suganda Sithminda
Hair & Makeup : Sameera lakshan
Poster Design : Thush Favourite
Video Production : Motions Diary


Boy:
සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්
මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්

Girl:
හිත් කොනේ නලියනා
හීනයේ නැලවෙනා
හිතුමතේ ලංවෙනා
සැනසුම විඳිනා

Both:
ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

Boy:
දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී
විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී

Girl:
නිදහසේ දඟකලේ
ජීවිතේ නුඹමනේ
දැවටෙනා හැමවෙලේ
සිතුවිලි නිවුනේ

Both
ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

Boy
සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී
හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී

Girl
අම්බරේ සඳ වගේ
නැවතිලා ඉඟිකලේ
සසැලෙනා හදවතේ
ගැස්මන් අතරේ

Both
ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Illawi Me Dasa Song Lyrics - ඉල්ලාවී මේ දෑස ගීතයේ පද පෙළ Illawi Me Dasa Song Lyrics - ඉල්ලාවී මේ දෑස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2022 Rating: 5

0 comments:

Post a Comment