Dewenida Mage Adare Song Lyrics - දෙවෙනිද මගේ ආදරේ ගීතයේ පද පෙළ

Dewenida Mage Adare Song Lyrics - දෙවෙනිද මගේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Dewenida Mage Adare (දෙවෙනිද මගේ ආදරේ)
Vocals : Daddy
Music : Daddy
Lyrics : Daddy & Manuranga
Album : Arabiya


දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට

ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්
මා වෙනුවෙන් ඔබ ඇතිදෝ සැකයක්

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට

නොකරමි මම ඔබේ නමට අවමන්
සුභ වේ ඔබෙ දිවි කරනෙමි නික්මන්

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewenida Mage Adare Song Lyrics - දෙවෙනිද මගේ ආදරේ ගීතයේ පද පෙළ Dewenida Mage Adare Song Lyrics - දෙවෙනිද මගේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2022 Rating: 5

0 comments:

Post a Comment