Mal Warusawayi Song Lyrics - මල් වරුසාවයි ගීතයේ පද පෙළ

Mal Warusawayi Song Lyrics - මල් වරුසාවයි ගීතයේ පද පෙළ
Song Title : Mal Warusawayi (මල් වරුසාවයි)
Performed by Thilina Boralessa and Ravi Jay
Music Composed and Produced Thilina Boralessa
Vocal Recordings and Music Arrangements by Thilina Boralessa
Video Directed by Ravi Jay
Lyrics by Thilina Boralessa
Rap written by Ravi Jay
Mix and master : Thilina Boralessa @amusync entertainment
Edited and Colourgrade : Ravi Jay
Production planing and background visual design : Ravi Jay
Director of photography : Nickleoz
Official Sponsor : Gaya group
Official equipment partner : Imagine entertainment
Gaffer : Samith madushan  danashekara
Camera assistant : Muditha withana | chathura geeth


මල් වරුසාවයි ..සීතයි
යන්නට අපි දෙන්නා
මට ලොභයි
අයේ හමු නොවෙනා

එ මොහොතත් නතර උනා
සඳ එලියෙන් නැහැවුනා
ආදරය දී ඉන්නෙපා
සුසුමකට ඉඩතියා

සයනයේ මත
රිදුම් වැලපුම
හවසකට හරි
ආයේ එනවද

සයනයේ මත
රිදුම් වැලපුම
හවසකට හරි
ආයේ එනවද

බෑ ඉන්නට අද තව ඉර මුදුන් වෙලා හොඳටම
ඔය මල ඉඹ ගෙන මගෙ රත් වුනු කඩුව තියන්නට
නුඹෙ සියුම් ගතෙ මේ අශෝක චන්ඩාශෝකයන් වෙන්නං අද
මේඝ වලාවන් අරගෙන නුඹ එනවද සංග්‍රාමෙට
ඩිංගක් නපුරෙක් වෙන්නට මට අද පොඩ්ඩක් ඉඩ දෙන්න
ඉකිබිද නොඅඩන් පොඩ්ඩක් රිදවන්නෙ
උච්චම ස්වරෙ නුඹෙ මට ගන්න
කුෂාන්තියේ දුමේ මතින් වෙරලු මල් සුවදත් රගදෙයි රාගේ
ආලෝකෙ දුරයි අදුරයි යහනේ
ගැලවෙන්න හිතක් නෑ මේ ශාපෙන්
ඉතිං අපි දුර යං පාවී මේ දෑස බලා මරවන් රාගී
දැං හදිස්සියක් නැතුවත් වේවි
ගිනි ගන්න මේ කරුමෙට ඇයි ආවේ මං ඇයි ආවේ
මේ බොද වුනු හීනෙකට ලෝභෙකට
මේඝවලා අරගෙන වැස්සත් අරගෙන
ඩිංගක් සැනසෙන්න හවසට එනවාද

හිත සැනසුවා
ගත වෙහෙසවා
අපි සැනසුනේ
කරුමේ අපේ කරුමේ
කරුමේ කරුමේ කරුමේ

සයනයේ මැද
මං දෑසින් දැක්කා
රිදුම් හදවත
මනසින් වින්දා
හවසකට හරි
ආයෙ එනවද
මේ රාගේ පල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Warusawayi Song Lyrics - මල් වරුසාවයි ගීතයේ පද පෙළ Mal Warusawayi Song Lyrics - මල් වරුසාවයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment