Babale Mage Me Song Lyrics - බැබලේ මාගේ මේ ගීතයේ පද පෙළ

Babale Mage Me Song Lyrics - බැබලේ මාගේ මේ ගීතයේ පද පෙළ
Song Title : Babale Mage Me (බැබලේ මාගේ මේ)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය : ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.


මවලා අනේ භූමි කාන්තා ආ... ආ.ආ.ආ.......
මායා ලෝකෙහී
පෙර පාපෙ දෝ මාගේ
සැපත කෝ ඕ... රාළේ

සිරිලිය ලෙස රූ දිලිසේ
බැබලේ මාගේ මේ යෞවන කාලේ
සිරිලිය ලෙස රූ දිලිසේ

මාලේ දාලා ආලෙ පාලා ඕ... රාළේ

සැපතේ ඉන්ටා මේ ලෝකේ
මේ කාලේ තාලේ වාගේ
ජෝඩුව සොයලා ආවානේ
ඕ...

තරමට ඔබිනා රුසිරී
අනඟා වාගේ මේ
කළුවර මාමේ
තරමට ඔබිනා රුසිරී

අනඟා වාගේ මේ
කළුවර මාමේ
තරමට ඔබිනා රුසිරී

කොණ්ඩේ බැඳලා මයිනා වාගේ ඕ... රාළේ

එළුවා වාගේ රැවුලා මේ
තට්ටේ දිලිසේ හඳමාමේ
ගැහැණිය වාගේ මුඩුමා මේ
ඕ...

විසිකර මසුරන් කාසී

ලබනූ මාගේ මේ සුන්දර ආලේ
විසිකර මසුරන් කාසී
ලබනූ මාගේ මේ සුන්දර ආලේ
විසිකර මසුරන් කාසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Babale Mage Me Song Lyrics - බැබලේ මාගේ මේ ගීතයේ පද පෙළ Babale Mage Me Song Lyrics - බැබලේ මාගේ මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment