Seema Song Lyrics - සීමා ගීතයේ පද පෙළ

Seema Song Lyrics - සීමා ගීතයේ පද පෙළ
Song Title : Seema (සීමා)
Singing : Kanchana Anuradhi ft. Rivindu
Music Composed, Produced & Arranged by RIVINDU (Rivindu Wanniachchi)
Lyrics by Nisal Gamage
Drums by Shamila Siriwardhana
Electric Bass by Nalina Kasmira
Guitars by Thisal Randunu
Flute by Wayanaka Perera
Sitar by Mahesh Pathmakumara
Recorded by Wayanaka Perera, Lahiru Perera @ Music Oven Studios, Amith Guru @ ICON RAIN Music, Rivindu Wanniachchi
Song Mixed and Mastered by RIVINDU (Rivindu Wanniachchi)
Illustrations and Graphics by Nomadic Artisan, 101 Digital


මොහොතක් දැවටී මාව සිඹිනා
සුළගක් ඇවිදින් මා සොයා
හුරු වේදනා සාදලා
දුර යාවී දැන් මා දමා

නොරැදී බිදුවක් ඈත ඇදෙනා
නුඹගෙන් සැනසුම් කෝ කියා
හිත පෑරෙනා රෑ පුරා
තාමත් මං හොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලුම් සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
හීනෙන් පුරා
ඔබ හා මා

රිදවූ මතකේ දෑස වසලා
කඳුලක් ඇවිදින් මා සොයා
මගෙමැයි කියා කී කතා
දෙසවන් මත ඇහෙනවා

යහනේ තනිකම් හීන රිදවා
ඇවිලේ සුසුමන් මා දවා
හිත පෑරේනා රෑ පුරා
අරුතක් මං සොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලූ සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
ඔබ හා මා සිසාරා සිසාරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seema Song Lyrics - සීමා ගීතයේ පද පෙළ Seema Song Lyrics - සීමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment