Ho Hada Di Song Lyrics - හෝ හඬ දී ගීතයේ පද පෙළ

Ho Hada Di Song Lyrics - හෝ හඬ දී ගීතයේ පද පෙළ
Song Title : Ho Hada Di (හෝ හඬ දී)
ගායනය : ලතා වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.


හෝ හඬ දී බැස යන ගංගා
ගලනා සේම රැලි නංගා
ප්‍රේමේ රශ්මි දහරා වේගෙ වැද මහද සැමත පාවේ //

ප්‍රේමේ රසේ නැති ලෝකේ
ඉර හා සඳ දිස්නෙ නෑ //
රමණී රසේ ඡායා වේගෙ වැද මහද සැමත පාවේ

හෝ හඬ දී බැස යන ගංගා
ගලනා සේම රැලි නංගා
ප්‍රේමේ රශ්මි දහරා වේගෙ වැද මහද සැමත පාවේ

ඕ ඕ ඕඔ ඔඃ
ඕ... ඕ...
ලාලලා ලාලලා

පරම සුමිතුරා ප්‍රේමා සුහදා ජීව සාමේ

පරම සුමිතුරා ප්‍රේමා සුහදා ජීව සාමේ
රඟන ගයන නාදේ
අනුරා ගීත මිහිරේ වේගෙ වැද මහද සැමත පාවේ

හෝ හඬ දී බැස යන ගංගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ho Hada Di Song Lyrics - හෝ හඬ දී ගීතයේ පද පෙළ Ho Hada Di Song Lyrics - හෝ හඬ දී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment