Udekki Kolama Song Lyrics - උඩැක්කි කෝළම ගීතයේ පද පෙළ

Udekki Kolama Song Lyrics - උඩැක්කි කෝළම ගීතයේ පද පෙළ
Song Title : Udekki Kolama (උඩැක්කි කෝළම)
Vocal : Kumara Thirimadura
Music : Wimalajith Dobagahawattha
Lyrics : Wimalajith Dobagahawattha
Video : Suneth Kelum

Make This Song as Your #Caller #Tune
#Dialog - 87551296
#Mobitel - 74737714
#Hutch - 369111556
#Airtel - 8880079142
#Etisalat - *3547124332


දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝළම
මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝළම

උඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පශ්චාත් භාගෙ යාන්තමින් කොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත්වෙන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම

දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝළම
මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝළම

පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරන
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම

දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝළම
මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝළම

මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝළම
මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝළම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udekki Kolama Song Lyrics - උඩැක්කි කෝළම ගීතයේ පද පෙළ Udekki Kolama Song Lyrics - උඩැක්කි කෝළම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment