Kalawakin Song Lyrics - කලාවකින් ගීතයේ පද පෙළ

Kalawakin Song Lyrics - කලාවකින් ගීතයේ පද පෙළ
Song Title : Kalawakin (කලාවකින්)
Artist : Vishwa Jayasinghe 
Produced by Roshel Madanayake
Director : Kasun Madushanka
Lyrics : Kelum Dissanayake 
Melody & Music : Vishwa Jayasinghe
Mix & Mastering : Amith Guru
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Roshel Rogers, Sachin Liyanage, Indika (Kadu), Shenya, Dinush
Production Manager : Dilan Madushanka

Dial Now... "Kalawakin" song as your RingIn Tone.
☎Dialog : 8710895101
☎Hutch / ☎Etisalat : 369284073
☎Airtel : 8880108971
☎Mobitel : 74745206


කලාවකින් නිමා උනූ කලාතුරින් වගේ දුටූ
විශේෂයෙන් මගේ ම වූ ඔබේ රුවින් වශී උනූ
මා හදේ සුසුම් රැල්ල
ඉල්ලුවේ ඔබේ සිත් මල
සෑමදා හිතින් අල්ල
ඉන්නටයි නිවා කඳුල

ජීවිතේ ඉපදි මියැදී සැරින් සැරේ
මා ඔබේ වෙතම එනවා නිරන්තරේ
ජීවිතේ ඉපදි මියැදී සැරින් සැරේ
මා ඔබේ වෙතම එනවා නිරන්තරේ

විල් තෙරක් ලඟ පෙම විඳගන්නට හමු වී සඳ  එළියේ
තොල් මතින් මගෙ දෙතොල තියන්නට ආසයි ලහි ලහියේ
මල් මිටක් ඔය අත රඳවන්නට නොලැබුණොතින් එ පැයේ
නිල් දෙ ඇස් රසවිඳ මියදෙන්නට ඉඩ දෙනු සඳවතියේ
මා හදේ සුසුම් රැල්ල
ඉල්ලුවේ ඔබේ සිත් මල
සෑමදා හිතින් අල්ල
ඉන්නටයි නිවා කඳුල
ජීවිතේ ඉපදි මියැදී සැරින් සැරේ
මා ඔබේ වෙතම එනවා නිරන්තරේ

විශ්වකර්මයකින් මට හමු වුනු විශ්මිත වූ සොඳුරේ
අෂ්ඨ සදිශාවෙන් මගෙ දැල්වුනු පහනයි ඔබ අඳුරේ
නිශ්චිතයි උපමාවන් ලියැවුනි ඔබ ගැන තරු අතරේ
ඉෂ්ඨ ධර්මයකින් පවරා දෙනු හදවත හැම සසරේ
මා හදේ සුසුම් රැල්ල
ඉල්ලුවේ ඔබේ සිත් මල
සෑමදා හිතින් අල්ල
ඉන්නටයි නිවා කඳුල

ජීවිතේ ඉපදි මියැදී සැරින් සැරේ
මා ඔබේ වෙතම එනවා නිරන්තරේ
ජීවිතේ ඉපදි මියැදී සැරින් සැරේ
මා ඔබේ වෙතම එනවා නිරන්තරේ

ඕඕ ඕඕ ඕඕ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalawakin Song Lyrics - කලාවකින් ගීතයේ පද පෙළ Kalawakin Song Lyrics - කලාවකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment