Rumassala Ruwaththiye Song Lyrics - රූමස්සල රුවැත්තියේ ගීතයේ පද පෙළ

https://1.bp.blogsRumassala Ruwaththiye Song Lyrics - රූමස්සල රුවැත්තියේ ගීතයේ පද පෙළpot.com/-5M06ioK9nMQ/YOHIgMhha1I/AAAAAAAAv38/XhGSV1u-G10x-6g4iMRVu1Jc8kPFDXsYQCLcBGAsYHQ/s474/Vine%2BKatina%2BUn%2BSong%2BLyrics%2B-%2B%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%259A%2B%25E0%25B6%259A%25E0%25B6%25A7%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25E0%25B6%259C%25E0%25B7%2593%25E0%25B6%25AD%25E0%25B6%25BA%25E0%25B7%259A%2B%25E0%25B6%25B4%25E0%25B6%25AF%2B%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B7%2585.jpg
Song Title : Rumassala Ruwaththiye (රූමස්සල රුවැත්තියේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : පමිත ආර්. ලියනගේ
තනුව හා සංගීතය : මහින්ද බණ්ඩාර


ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගාලු කොටු පවුර නැඟ එන
ලවණ පිරි කඳුළු සුළඟට
හැමදාමත් ළෙන්ගතු වන
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිං ගඟටත් කිරි එරවන
සිංහරාජ මෑණියන් හට
කවදාවත් වින නොකටින
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rumassala Ruwaththiye Song Lyrics - රූමස්සල රුවැත්තියේ ගීතයේ පද පෙළ Rumassala Ruwaththiye Song Lyrics - රූමස්සල රුවැත්තියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2022 Rating: 5

0 comments:

Post a Comment