Oba Mawwe Matamayilu Song Lyrics - ඔබ මැව්වෙ මටමයිලූ ගීතයේ පද පෙළ

Oba Mawwe Matamayilu Song Lyrics - ඔබ මැව්වෙ මටමයිලූ ගීතයේ පද පෙළ
Song Title : Oba Mawwe Matamayilu (ඔබ මැව්වෙ මටමයිලූ)
ගායනය : රොමේෂ් සුගතපාල


ඔබ මැව්වෙ මටමයිලූ
මා මැව්වේ ඔබටමලූ
අපි දෙන්නට දෙන්නා මාවා තියෙන්නේ
අපිටම විතරයිලූ
ඔබගෙයි මගෙයි ආදරය මේ
කොයිතරම් දුරද මංදා
මගෙ තැන අරන් ඔය ජීවිතේ
වෙනකෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි
ඒ ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි
පිට කවුරුත් නෑ සත්තයි //

ඇස් ඉදිරියෙ වෙච්ච පොරොන්දූ
කඩකරලා වෙලා මුරන්ඩූ
මා හයියෙන් ගෙරුවත් නන් වූ
අරගත්තේ නෑ මං වාඩූ
ඔබගෙයි මගෙයි ආදරයමේ
කොයිතරම් දුරද මංදා
මගෙතැන අරන් ඔය ජීවිතේ
වෙන කෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි
ඒ ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි
පිට කවුරුත් නෑ සත්තයි //

හිත පතුලේ හීන කැලැත්තූ
හේතුව බොරු කේලම් කදුලූ
අපි ප් රේමය නොකරන් පලුදූ
අපි හිමිවේ අපිටයි නන්දූ
ඔබගෙයි මගෙයි ආදරයමේ
කොයිතරම් දුරද මංදා
මගෙතැන අරන් ඔය ජීවිතේ
වෙන කෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි
ඒ ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි
පිට කවුරුත් නෑ සත්තයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Mawwe Matamayilu Song Lyrics - ඔබ මැව්වෙ මටමයිලූ ගීතයේ පද පෙළ Oba Mawwe Matamayilu Song Lyrics - ඔබ මැව්වෙ මටමයිලූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2022 Rating: 5

0 comments:

Post a Comment