Kandulin Mage Dekopul Theme Song Lyrics - කඳුලින් මගේ දෙකොපුල් තෙමේ ගීතයේ පද පෙළ

Kandulin Mage Dekopul Theme Song Lyrics - කඳුලින් මගේ දෙකොපුල් තෙමේ ගීතයේ පද පෙළ
Song Title : Kandulin Mage Dekopul Theme (කඳුලින් මගේ දෙකොපුල් තෙමේ)
ගායනය : රොමේෂ් සුගතපාල


කඳුලින් මගේ දෙකොපුල් තෙමේ
ඔබ නෑ දන්නෙ හිතේ වේදනා
රහසින් වගේ පවසන් ලඳේ
ඇයි මා දමා තනි⁣යෙන් ගියේ ඔබ මෙදා
විලාපයේ මා....මිලාන වූවා...
සුදුමැලි වූ කම්මුල් දෙක මා ගොලූ.. වෙලා
සිනාවන් මැකිලා.... ඔබ නිහඬ වීලා...
දෑත බැඳ ඉන්නෙ සුදු වතින් සැරසිලා...

මාගෙ ලෝකෙ... සැමදා ඔයානේ...
හමුවෙන්න එනනෙ කවදාද ආයේ //

මේ නිසල රෑ මා..ඔබ ලඟම ඉන්නම්
හඬවන්නෙපා මේ.. සිත මාගෙ මෙතරම්
මේ දිවිමගේ නෑ.. මට වාසනාවන්
ඔබ දුන්න⁣ සෙනේහේ.. හැමදාම මනරම්
නොඑනා ගමනක් ගියා කාටත්ම නොකියා
දැවෙනා තරමක් දනීනම් ඔයා...

මාගේ ලෝකේ සැමදා ඔයානෙ
හමුවෙන්න එ⁣න්නේ කවදාද ආයේ...

පෙම් අංගනාවෝ... දැනුනාම පාලු
මතකේ විඳින්නම් අපි දෙන්නා යාළු
සංසාරයේ මේ දුක වින්දෙ කවුුරු
මා දන්නෙ නෑනෙ දුක දරන අයුරු
නොඑනා ගමනක් ගියා කාටත්ම නොකියා
දැවෙනා තරමක් දනීනම් ඔයා...

මාගෙලෝකෙ හැමදාම ඔයානේ
හමු⁣වෙන්න එන්නෙ කවදාද ආයේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulin Mage Dekopul Theme Song Lyrics - කඳුලින් මගේ දෙකොපුල් තෙමේ ගීතයේ පද පෙළ Kandulin Mage Dekopul Theme Song Lyrics - කඳුලින් මගේ දෙකොපුල් තෙමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2022 Rating: 5

0 comments:

Post a Comment