Nannadunana Sihina Wela Song Lyrics - නන්නාඳුනන සිහින වෙලා ගීතයේ පද පෙළ

Nannadunana Sihina Wela Song Lyrics - නන්නාඳුනන සිහින වෙලා ගීතයේ පද පෙළ
Song Title : Nannadunana Sihina Wela (නන්නාඳුනන සිහින වෙලා)
ගායනය : රොමේෂ් සුගතපාල


නන්නාඳුනන සිහින වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා තියා
මාගෙ තනි හිතට ඔච්චම් කලා

මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා
සින්නක්කරම මට හිමි වෙලා

රෑට අහසට නැගලා
දඟකාරී හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කලා

වැසි වැසෙන කළුවර මකා
නිල් අහසෙ සිත්තම් කලා
ඔය හිත තාම මගෙ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා

නන්නාඳුනන සිහින වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා තියා
මාගෙ තනි හිතට ඔච්චම් කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nannadunana Sihina Wela Song Lyrics - නන්නාඳුනන සිහින වෙලා ගීතයේ පද පෙළ Nannadunana Sihina Wela Song Lyrics - නන්නාඳුනන සිහින වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2022 Rating: 5

0 comments:

Post a Comment