Nila sasala Obe Dasa Song Lyrics - නීල සසල ඔබේ දෑස ගීතයේ පද පෙළ

Nila sasala Obe Dasa Song Lyrics - නීල සසල ඔබේ දෑස ගීතයේ පද පෙළ
Song Title : Nila sasala Obe Dasa (නීල සසල ඔබේ දෑස)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


නීල සසල ඔබේ දෑස
කාවද මේ හොයන්නේ
කාවද මේ හොයන්නේ
නිසංසලේ කදුළුවලින්
මොනවද ඔබ කියන්නේ
මොනවද ඔබ කියන්නේ

එයා ඈත ගියා නේද
තනිවූයේ ඔයා නේද //
සුසුම් වලින් පැතුම් වලින්
යැවු පණිවිඩ ගියා මිසක්
යළි ආවද? යළි ආවද?

නීල සසල ඔබේ දෑස
කාවද මේ හොයන්නේ
කාවද මේ හොයන්නේ
නිසංසලේ කදුළුවලින්
මොනවද ඔබ කියන්නේ
මොනවද ඔබ කියන්නේ

එයා ඈත ගියා නේද
තනිවූයේ ඔයා නේද //
සුසුම් වලින් පැතුම් වලින්
යැවු පණිවිඩ ගියා මිසක්
යළි ආවද? යළි ආවද?

නීල සසල ඔබේ දෑස
කාවද මේ හොයන්නේ
කාවද මේ හොයන්නේ
නිසංසලේ කදුළුවලින්
මොනවද ඔබ කියන්නේ
මොනවද ඔබ කියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nila sasala Obe Dasa Song Lyrics - නීල සසල ඔබේ දෑස ගීතයේ පද පෙළ Nila sasala Obe Dasa Song Lyrics - නීල සසල ඔබේ දෑස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment