Dandelion Song Lyrics - ඩැන්ඩෙලයන් ගීතයේ පද පෙළ

Dandelion Song Lyrics - ඩැන්ඩෙලයන් ගීතයේ පද පෙළ
Song Title : Dandelion (ඩැන්ඩෙලයන්)
Artist : Imaya Perera
Lyrics : Najath Akram
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala@Reazon Records
Motion video : Chameera J Hettiarachchi@3rd eye cinema
Guitar Arr : Kavin Harshana


අහස ගිනියම් වෙලා
වියළි තුරුපත් සරා යේ
හීන මිහිදන් වෙලා
නිස්සාර කළ යෞවනේ

සරදාකාශ සිසාරා
දේවදාර තුරු මතින්
හමන සුළඟට අවැසි නම්
ප්‍රාර්ථනා ඇමිණූ
ඩැන්ඩෙලයන් රේණු
අහසට විසි කරාවි
මියැදෙන මලක්
පැතුම් ඉටු කළාවේ

දේදුනු පාට තැවරූ
අළුම අළු පාට හීන
බොඳ වී නො යනවා නම්
ප්‍රේමයේ හිරු නැගෙන දවසට
ඩැන්ඩෙලයන්
නැවුම් පැතුම්
ඉටු වුණාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dandelion Song Lyrics - ඩැන්ඩෙලයන් ගීතයේ පද පෙළ Dandelion Song Lyrics - ඩැන්ඩෙලයන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2022 Rating: 5

0 comments:

Post a Comment