Kurulani Kagedo Mangalle Song Lyrics - කුරුලනි කාගෙදෝ මංගල්ලේ ගීතයේ පද පෙළ

Kurulani Kagedo Mangalle Song Lyrics - කුරුලනි කාගෙදෝ මංගල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Kurulani Kagedo Mangalle (කුරුලනි කාගෙදෝ මංගල්ලේ)
ගායනය : ලිලන්ති කරුණානායක
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ //

පිළිහුඩුවා උදෙන් කූඩුව සරසලා
මල් ගෙනවිත් කැලෙන් කවලා සනසලා

කෝකිලයා ගයයි ගීතය නළවලා
රන මොණරා නටයි තාලෙට සැරසිලා //

කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ

අතු අග බටිත්තා මලිතිව කොනිත්තා
හිනැහීලා කියයි එන බව අමුත්තා

ගිරවිය හොට කළු දීගෙක යනවලු
කැදැල්ලෙ ඒ නිසා මගුලක් කනවලු //

කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kurulani Kagedo Mangalle Song Lyrics - කුරුලනි කාගෙදෝ මංගල්ලේ ගීතයේ පද පෙළ Kurulani Kagedo Mangalle Song Lyrics - කුරුලනි කාගෙදෝ මංගල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment