Aya Konde Digata Dala Song Lyrics - ඇය කොණ්ඩෙ දිගට දාලා ගීතයේ පද පෙළ

Aya Konde Digata Dala Song Lyrics - ඇය කොණ්ඩෙ දිගට දාලා ගීතයේ පද පෙළ
Song Title : Aya Konde Digata Dala (ඇය කොණ්ඩෙ දිගට දාලා)
ගායනය : ලිලන්ති කරුණානායක
පද රචනය : ක්ලැරන්ස් විජේවරධන
තනුව : ක්ලැරන්ස් විජේවරධන


ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

අපෙ පංතියෙ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි //
ගමරාළගෙ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියේ කරනෙන ඝෝසා

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

සිනා ගෙනෙන කතා තමා ඇය පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ //
ඇය අසළම ගැවසෙන්නට අපි හරි ආසයි
මේ පන්තිය දමා යන්න අපි ලෝබයි

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ //
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aya Konde Digata Dala Song Lyrics - ඇය කොණ්ඩෙ දිගට දාලා ගීතයේ පද පෙළ Aya Konde Digata Dala Song Lyrics - ඇය කොණ්ඩෙ දිගට දාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment