Kavi Kiyanna Waram Denna Song Lyrics - කවි කියන්න වරම් දෙන්න ගීතයේ පද පෙළ

Kavi Kiyanna Waram Denna Song Lyrics - කවි කියන්න වරම් දෙන්න ගීතයේ පද පෙළ
Song Title : Kavi Kiyanna Waram Denna (කවි කියන්න වරම් දෙන්න)
ගායනය : ප්‍රින්ස් උදය පියන්ත
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : චන්න ජයනාත්


කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී

හමන සුළං සැරට වාවගන්න බැරිව
රළ පෙළ ගැලුවාද දෙනෙතම තෙමුණාද
ඒ ඔබේ සුවඳ මගෙන් අරන්
යනවද දුර ඈත

කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී

මලක් වී පිපෙන්න පිපී පරව යන්න
මට අවසර දෙන්න ඔබෙන් වෙන්ව යන්න
මං සුබ පැතුවට ජිවිතේම
අදයි දුකම දවස

කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kavi Kiyanna Waram Denna Song Lyrics - කවි කියන්න වරම් දෙන්න ගීතයේ පද පෙළ Kavi Kiyanna Waram Denna Song Lyrics - කවි කියන්න වරම් දෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2022 Rating: 5

0 comments:

Post a Comment