Kelani Gangata Sanda Watila Song Lyrics - කැළණි ගඟට සඳ වැටිලා ගීතයේ පද පෙළ

Kelani Gangata Sanda Watila Song Lyrics - කැළණි ගඟට සඳ වැටිලා ගීතයේ පද පෙළ
Song Title : Kelani Gangata Sanda Watila (කැළණි ගඟට සඳ වැටිලා)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත


කැළණි ගඟට සඳ වැටිලා
කැළණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ //
ගඟ පහළට ගලන්නේ //

සැළලිහිණි වැද කැලණී
පාලම් මුර පොළ ළඟිනී //
බිය සිතිලා පැන ගියෙනි
කැළණි සඳ සොවින් සැලූණි

ගඟ උඩිනි ගිය කෙකිනි
කිරි කළ ගඟටම හැලුණි //
පෙර රමණී නැති සොවිනී
කැළණි සඳ ගඟට වැටුණි

කැළණි ගඟට සඳ වැටිලා
කැළණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ //
ගඟ පහළට ගලන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kelani Gangata Sanda Watila Song Lyrics - කැළණි ගඟට සඳ වැටිලා ගීතයේ පද පෙළ Kelani Gangata Sanda Watila Song Lyrics - කැළණි ගඟට සඳ වැටිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2022 Rating: 5

0 comments:

Post a Comment