Atha Ganne Oba Kage Song Lyrics - අත ගන්නේ ඔබ කාගේ ගීතයේ පද පෙළ

Atha Ganne Oba Kage Song Lyrics - අත ගන්නේ ඔබ කාගේ ගීතයේ පද පෙළ
Song Title : Atha Ganne Oba Kage (අත ගන්නේ ඔබ කාගේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන


අත ගන්නේ ඔබ කාගේ
අදහස ඒ වගේ
ඇතිවන්න මාගේ ලොවේ නම්

නිදහස නෑ වාගේ
හදවත ගොලුවී වාගේ
පවසන්න කිසිවක් නොවේ නම්

සයුරෙන් එහා ලෝකයේ
පමනක් පැතූ ජීවිතේ

අත ගන්නේ ඔබ කාගේ
අදහස ඒ වගේ
ඇතිවන්න මාගේ ලොවේ නම්

නිදහස නෑ වාගේ
හදවත ගොලුවී වාගේ
පවසන්න කිසිවක් නොවේ නම්

සයුරෙන් එහා ලෝකයේ
පමනක් පැතූ ජීවිතේ

දහසක් මැණික් ගැරවිලා සීරුවෙන්
අහසින් උසින්
රහසින් පැතුම් මල් නෙලා ආදරේ
වෙන් වෙන්නෙ හැකිනම් ඉතින්

අත ගන්නේ ඔබ කාගේ
අදහස ඒ වගේ
ඇතිවන්න මාගේ ලොවේ නම්

නිදහස නෑ වාගේ
හදවත ගොලුවී වාගේ
පවසන්න කිසිවක් නොවේ නම්

සයුරෙන් එහා ලෝකයේ
පමනක් පැතූ ජීවිතේ

පවසන්න දේවල් හිතේ රොක් වෙලා
ඉවසන්නකෝ
මනසින් කියූ කදුලු පවසන් ඔබේ
සිහිනේ සැබෑ වෙනතුරා

අත ගන්නේ ඔබ කාගේ
අදහස ඒ වගේ
ඇතිවන්න මාගේ ලොවේ නම්

නිදහස නෑ වාගේ
හදවත ගොලුවී වාගේ
පවසන්න කිසිවක් නොවේ නම්

සයුරෙන් එහා ලෝකයේ
පමනක් පැතූ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Ganne Oba Kage Song Lyrics - අත ගන්නේ ඔබ කාගේ ගීතයේ පද පෙළ Atha Ganne Oba Kage Song Lyrics - අත ගන්නේ ඔබ කාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment