Oba Depa Dowa Bathiyen Song Lyrics - ඔබ දෙපා දොවා බැතියෙන් ගීතයේ පද පෙළ

Oba Depa Dowa Bathiyen Song Lyrics - ඔබ දෙපා දොවා බැතියෙන් ගීතයේ පද පෙළ
Song Title : Oba Depa Dowa Bathiyen (ඔබ දෙපා දොවා බැතියෙන්)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල් //

පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා //
මා දෑස දුක දුරු වේ
ඔබගේ නමින් යදිනා

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල්

ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා //
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Depa Dowa Bathiyen Song Lyrics - ඔබ දෙපා දොවා බැතියෙන් ගීතයේ පද පෙළ Oba Depa Dowa Bathiyen Song Lyrics - ඔබ දෙපා දොවා බැතියෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment