Sithe Sathuta Jeewithaye Song Lyrics - සිතේ සතුට ජීවිතයේ ගීතයේ පද පෙළ

Sithe Sathuta Jeewithaye Song Lyrics - සිතේ සතුට ජීවිතයේ ගීතයේ පද පෙළ
Song Title : Sithe Sathuta Jeewithaye (සිතේ සතුට ජීවිතයේ)
ගායනය : චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය : ලාල් තේනබදු
ගී පද : ලීනස් මෙන්ඩිස් පියතුමා


සිතේ සතුට ජීවිතයේ
මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා //

සිඳ දාලා කුල ගොත තහනම් බිඳලා
වෙන් වීලා නිවසින් ඇය වෙන්වීලා
ඉන්නේ ඈ දැන් මට ළං වීලා
ඉන්නේ ඈ දැන් මට ළං වීලා
යන්නේ නෑ කිසිලා මගෙන් මිදීලා

සිතේ සතුට ජීවිතයේ
මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා

නැලවීලා අප හදවත් සැනසීලා
ඉටුවීලා සොම්නස හද උතුරාලා
ඉන්නේ මා සදා සිතින් බැඳීලා
ඉන්නේ මා සදා සිතින් බැඳීලා
යන්නේ නෑ කිසිදා ඈව පෙළාලා

සිතේ සතුට ජීවිතයේ
මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithe Sathuta Jeewithaye Song Lyrics - සිතේ සතුට ජීවිතයේ ගීතයේ පද පෙළ Sithe Sathuta Jeewithaye Song Lyrics - සිතේ සතුට ජීවිතයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment