Ganga Nadee Theerayedi Eda Song Lyrics - ගංගා නදී තීරයේදී එදා ගීතයේ පද පෙළ

Ganga Nadee Theerayedi Eda Song Lyrics - ගංගා නදී තීරයේදී එදා ගීතයේ පද පෙළ
Song Title : Ganga Nadee Theerayedi Eda (ගංගා නදී තීරයේදී එදා)
ගායනය : චන්ද්‍රකුමාර් කඳනාරච්චි


ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ

දෙනෙතේ ඉනා ගඟුල පිය ලෝචනී
දෙතොලේ සිනා සිසිල මධුහාසිනී //
ඔබ මා මැවූ සිහින දුර පා විණී
හද ආදරේ ප්‍රාර්ථනා

ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳීලා තියේ

ගංගා නදී ඉවුර අප කී කතා
වින්ඳා සෙනේ සුවඳ නා මල් සලා //
නංවා ඔබේ නමට මේ ගායනා
මතු ආත්මයේ වාසනා

ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ

මතක මතකේ රැඳීලා තියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ganga Nadee Theerayedi Eda Song Lyrics - ගංගා නදී තීරයේදී එදා ගීතයේ පද පෙළ Ganga Nadee Theerayedi Eda Song Lyrics - ගංගා නදී තීරයේදී එදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment