Song Title : Epa Yannata (එපා යන්නට)
ARTIST : Anura Priyakelum
LYRICS : Saman Edirimunee
MELODY & MUSIC : Rivikal Methsandu
FLUTE : Supun Peiris
VIOLIN : Saniru Perera
Teledrama : Sangeethe Teledrama (සංගීතේ ටෙලි නාට්‍ය - TV Derana) - Season 2
එපා යන්නට කියා නුඹ
මට දහස් වාරක් කීවට
යන්න වෙනවා කොහොමටත් අද
අපිත් පලි නෑ ඕවට
දුකත් උහුලන් යන්න යනවා
හිතේ තිබුනට ඉන්නට
දිනක් එනවා ආදරෙන් අපි
අපේ වී හමු වෙන්නට
සුළඟ ගහ කොළ අසාපන් මා කියන මේ පොඩි කතාව
උඹලාට මං අපේ ගැන මේ කියන අවසන් වතාව
එහෙත් මහා වැහි තද සුලං ඇති මොහෙත් එහෙමයි කතාව්
අල්ලාගෙන ඇත දුරක් යන්නට මමත් හිටියේ හිතාම
හදවතේ මහා සුසුම් අල්ලන් තනි තනිව උණුසුම් වෙවී
හෙටක් ඒ යැයි හිත හිතා අපි ජිවිතේ පල්ලම් වේවි
මටත් නුඹටත් දුකක් නොවෙනා ලෝකයක අපි වැටි වැටි
නැගිට්ටෙත් මං ඔයා හින්දයි අතීතය ලියවෙන හැටි
0 comments:
Post a Comment