Sanda Balanna Baha Mata Song Lyrics - සඳ බලන්න බැහැ මට ගීතයේ පද පෙළ

Sanda Balanna Baha Mata Song Lyrics - සඳ බලන්න බැහැ මට ගීතයේ පද පෙළ
Song Title : Sanda Balanna Baha Mata (සඳ බලන්න බැහැ මට)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


සඳ බලන්න බැහැ මට ඔබෙ මුහුණ මතක් වෙනවා
තරු බලන්න බැහැ මට ඔබෙ දෙනෙත මතක් වෙනවා
පිනි බලන්න බැහැ මට ඔබෙ කඳුළු මතක් වෙනවා
මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා

මුතු බලන්න බැහැ මට ඔබෙ දසන් මතක් වෙනවා
කණ යොමන්න බැහැ මට ඔබෙ හඬම මතක් වෙනවා
මල සිඹින්න බැහැ මට ඔබෙ සුවඳ මතක් වෙනවා
මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා

සඳ බලන්න බැහැ මට ඔබෙ මුහුණ මතක් වෙනවා
තරු බලන්න බැහැ මට ඔබෙ දෙනෙත මතක් වෙනවා
පිනි බලන්න බැහැ මට ඔබෙ කඳුළු මතක් වෙනවා
මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා

ලොව පෙනෙන්නෙ නැති විදියට නෙත් යුග පියවෙද්දෙන්
සුවඳ එන්නෙ නැති විදියට මදනල සිරවෙද්දෙන්
කණ ඇහෙන්නෙ නැති විදියට දෙසවන් ඇහිරෙද්දෙන්
මට සිතන්න බැරි විදියට මගෙ හිත ගොළුවෙද්දෙන්

සඳ බලන්න බැහැ මට ඔබෙ මුහුණ මතක් වෙනවා
තරු බලන්න බැහැ මට ඔබෙ දෙනෙත මතක් වෙනවා
පිනි බලන්න බැහැ මට ඔබෙ කඳුළු මතක් වෙනවා
මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Balanna Baha Mata Song Lyrics - සඳ බලන්න බැහැ මට ගීතයේ පද පෙළ Sanda Balanna Baha Mata Song Lyrics - සඳ බලන්න බැහැ මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment