Pasunu Karal Kanta Epa Song Lyrics - පැසුණු කරල් කන්ට එපා ගීතයේ පද පෙළ

Pasunu Karal Kanta Epa Song Lyrics - පැසුණු කරල් කන්ට එපා ගීතයේ පද පෙළ
Song Title : Pasunu Karal Kanta Epa (පැසුණු කරල් කන්ට එපා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ රන්වල බලකාය
පද : ලයනල් රන්වල
තනුව හා සංගීතය : ලයනල් රන්වල
පැල්කවි හා කුවේනි අස්න නාද රටා ඇසුරින්


අනේ දෙවියනේ මට වුණු වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා

ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....

පැසුණු කරල් කන්ට එපා
තව මෙහි එන්ට එපා
හිත රිදවන්ට එපා
කුරුල්ලෝ .... ඕ ඔ ඔඕ....

පැසුණු කරල් කන්ට එපා .. අආ ආ....

හො හෝ හෝ....
හො හෝ හෝ....
හො හෝ හෝ
හො හෝ හෝ
හො හෝ හෝහො හෝහො හෝ...

පිච්චෙන ගිණි අව්වෙයි
මා මේ බිම කෙටුවේ

පිච්චෙන ගිණි අව්වෙයි
මා මේ බිම කෙටුවේ

කුරුලනි ඒ කාලේ
උඹලා නැහැ ආවේ

කුරුලනි ඒ කාලේ (හොහො හොහො හොහො හොහොහො)

හොහෝ
උඹලා නැහැ ආවේ (හොහො හොහො හොහො හොහොහො)

හොහෝ
කුරුල්ලෝ ...  ඕ.... ඕ... ඔඔඕ....
හෝ ඔඔඕ....

අතන මෙතන කැලේ කොළේ රංචු ගාණෙ උන්නේ
මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නේ

අතන මෙතන කැලේ කොළේ රංචු ගාණෙ උන්නේ
මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නේ

පැසුණු කරල් කන්ට එපා
තව මෙහි එන්ට එපා
හිත ඉරිදවන්ට එපා
කුරුල්ලෝ .... ඕ ඔ ඔඕ....

පැසුණු කරල් කන්ට එපා .. අආ ආ....

හො හෝ හෝ....
හො හෝ හෝ....
හො හෝ හෝ
හො හෝ හෝ
හො හෝ හෝහො හෝහො හෝ...
වල් නෙළනා කාලේ
දිය බඳිනා කාලේ

වල් නෙළනා කාලේ
දිය බඳිනා කාලේ

දුක් විඳි ඒ කාලේ
නුඹලා නැහැ ආවේ

දුක් විඳි ඒ කාලේ (හොහො හොහො හොහො හොහොහො)

හොහෝ
නුඹලා නැහැ ආවේ (හොහො හොහො හොහො හොහොහො)

හොහෝ
කුරුල්ලෝ ...  ඕ.... ඕ... ඔඔඕ....
හෝ ඔඔඕ....

අතන මෙතන කැලේ කොළේ රංචු ගාණෙ උන්නේ
මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නේ

අතන මෙතන කැලේ කොළේ රංචු ගාණෙ උන්නේ
මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නේ

පැසුණු කරල් කන්ට එපා
තව මෙහි එන්ට එපා
හිත ඉරිදවන්ට එපා
කුරුල්ලෝ .... ඕ ඔ ඔඕ....

පැසුණු කරල් කන්ට එපා .. අආ ආ....

හො හෝ හෝ....
හො හෝ හෝ....
හො හෝ හෝ
හො හෝ හෝ
හො හෝ හෝහො හෝහො හෝ...
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pasunu Karal Kanta Epa Song Lyrics - පැසුණු කරල් කන්ට එපා ගීතයේ පද පෙළ Pasunu Karal Kanta Epa Song Lyrics - පැසුණු කරල් කන්ට එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment