Egodaha Kande Song Lyrics - එගොඩහ කන්දේ ගීතයේ පද පෙළ

Egodaha Kande Song Lyrics - එගොඩහ කන්දේ ගීතයේ පද පෙළ
Song Title : Egodaha Kande (එගොඩහ කන්දේ)
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව හා සංගීතය : සනත් නන්දසිරි


එගොඩහ කන්දේ රුවැති එ ළන්දා
දිය බුබුලට අද නාවෙ කුමන්දා //
එගොඩහ කන්දේ

මගෙ සිත පාළුයි
මගෙ නෙත පාළුයි
අහසයි පොළවයි පාළුයි පාළුයි //
රුවට රුවක් නෑ
එහෙම රුවක් නෑ
කිව්වටවත් නෑ රුවයි එ ළන්දා

එගොඩහ කන්දේ රුවැති එ ළන්දා
දිය බුබුලට අද නාවෙ කුමන්දා
එගොඩහ කන්දේ

මගෙ සිත පාළුයි
මගෙ නෙත පාළුයි
අහසයි පොළවයි පාළුයි පාළුයි //
ඇයගේ හුරතල් උකුලෙන් යනෙනා
වතුර කලේ නොවැ මට වැඩි හපනා

එගොඩහ කන්දේ රුවැති එ ළන්දා
දිය බුබුලට අද නාවෙ කුමන්දා //
එගොඩහ කන්දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Egodaha Kande Song Lyrics - එගොඩහ කන්දේ ගීතයේ පද පෙළ Egodaha Kande Song Lyrics - එගොඩහ කන්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment