Pem Banda Sith Banda Song Lyrics - පෙම් බැන්ද සිත් බැන්ද ගීතයේ පද පෙළ

Pem Banda Sith Banda Song Lyrics - පෙම් බැන්ද සිත් බැන්ද ගීතයේ පද පෙළ
Song Title : Pem Banda Sith Banda (පෙම් බැන්ද සිත් බැන්ද)
ගායනය : චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය : උපාලි කන්නංගර
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා //

රන් තාරකාවෝ
දෙනෙතේ රැඳුනාවේ
මේ සොඳුරු සිහිනේ
කවදා ඉටුවේදෝ ළ‍ඳේ
නිම් හිම් නැතේ
සෙනෙහේ ළදේ
මන්දෝ ළදේ
සැඟවී ගියේ

පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුණාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගීයේ
හැඟුමන් මගේ
ඔබ හා බැඳේ
පැවතුම් ඔබේ
නොදනී ළඳේ

පෙම් බැන්ද සිත් බැන්ද... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Banda Sith Banda Song Lyrics - පෙම් බැන්ද සිත් බැන්ද ගීතයේ පද පෙළ Pem Banda Sith Banda Song Lyrics - පෙම් බැන්ද සිත් බැන්ද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2022 Rating: 5

0 comments:

Post a Comment