Samuganna Do Song Lyrics - සමුගන්න දෝ ගීතයේ පද පෙළ

Samuganna Do Song Lyrics - සමුගන්න දෝ ගීතයේ පද පෙළ
Song Title : Samuganna Do (සමුගන්න දෝ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ධර්මරත්න පෙරේරා
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්න දෝ //

පෙරදා බැඳි ආදරේ
හිරු සේ ගිලී සාගරේ //
මට බෑ ළඟින් ඉන්න ගොළු වූ ලෙසේ
හැමදා සුසුම් ලන්න හැකිදෝ මෙසේ

සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්න දෝ

මතු දා දෑතේ වෙලී
පැතු සේ සෙනෙහේ බැඳී //
ළං වෙන්න හිනැහෙන්න පෙරසේ ඔයා
කඳුළින් සසුම් රැල්ල බොඳවී ගියා

සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්න දෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samuganna Do Song Lyrics - සමුගන්න දෝ ගීතයේ පද පෙළ Samuganna Do Song Lyrics - සමුගන්න දෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment