Sadanari Song Lyrics - සඳනාරි ගීතයේ පද පෙළ

Sandanari Song Lyrics - සදනාරි ගීතයේ පද පෙළ
Song Title : සදනාරි (Sandanari) by JTSP Boy [2022]
Artists : Jtsp Boy X .Jester_D X. Noty _D
Hook lyrics : Noty_D
Rap lyrics : Jester_D X Noty_D
Mixing & Mastering : Jtsp  Boy
Video production. : Vinsuka Bethmal


සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලි
වාරයක් නෑර නුබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි

සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලි
වාරයක් නෑර නුබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි

පටන් ගත්ත තැන හිතාගන්න බෑ මට
ලස්සන ආදරේ කියවනකොට ඔය කට
නෑ දුකක් දෙන්නෙ කවදාවත් ඔය හිතටම යමු අපි අත අල්ලන් දුරටම
මත් වෙන්න නුබ දුන්න එදා හාදුව
උඹ ලග ඉන්නකොට දැනුනෙ නෑනෙ කෙල්ලෙ පාලුව
මතක නෑ බොද උන අපේ පා වුන
තනියක් නෑ හැමදාමත් නුඹ මගෙ ලග
ඒයි
මතකද එදා නුබ දුන්න ආදරෙ ඇමතුම ලස්සන මතක පිටුම ලියවුන දවසම
නුබෙ ඇස් දෙක පිරුන ඒ මායම
වශී කර ගත්තෙ කෙල්ලෙ උබෙ ඔය කතාවම
ශව්ඩි …වෙන කව්රුත් නෑ නුබ විතරයි හිත තුල
සිප ගෙන කියවන ලස්සන ඔය තොල
හැමදේම අමතක වෙලා යන්නෙ උබ ලග පර වෙන්න දෙන්නෙ නෑනෙ උබ තමයි මගෙ මල

සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලි
වාරයක් නෑර නුබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

නුබත් එක්ක ආස වාසෙ හොර රහසේ
දහසක සුවය මැද දෙතොල මැද පහසේ
ඉගිලිලා යන්න යමුද දුර අහසේ
දැවටිලා නුබට කරන්නම් මම ආලෙ

හිත මතින් තෙත් වෙලා උබේ රූපෙට
හදෙ එලි නිවමු තිත තියලා ශෝකෙට
පැතුමක් පැතුවා දකින්න හැම ආත්මෙම
ප්‍රේමයක් ඇතිව නුබෙන් මේ වාගෙම

කාමයෙන් වෙලෙමු මදි නොකර ආලේ
රාගයක් මවමු අඩු නොකර තාලේ
වාරයක් මදි නම් ගෙවමු තව කාලේ
අවසානේ සුසාන්තයක් වේ මේ කතාවේ

කාලය ගෙවති කාමයෙන් නිමා වෙති
නුබෙ රූප හිත ඇතුලෙ සිනා සිසී
මගේ වෘතාන්තෙ මෙය මටම මායාවකි
හිත ගියේ නුබටයි පරදයි පද්මාවති

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadanari Song Lyrics - සඳනාරි ගීතයේ පද පෙළ Sadanari Song Lyrics - සඳනාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment