Aloke Atheethe Song Lyrics - ආලෝකේ අතීතේ ගීතයේ පද පෙළ

Aloke Atheethe Song Lyrics - ආලෝකේ අතීතේ ගීතයේ පද පෙළ
Song Title : Aloke Atheethe (ආලෝකේ අතීතේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


ආලෝකේ අතීතේ කඳුලින් මැවේවි
ජීව වේදනවෝ මා හදේ ගිගුම් දේවි
වැලි කෙළියේ මා දුටු ඒ සුරූපි දේහේ
නොපෙනේ අද ඈගේ මධු ගීතය නෑසේ

මා හද ඉවුරේ පාලුව අතුරා
ගී හඬ අහසේ ඇත ඇහෙනවා
ජීවන කතරේ කෙලවර නොපෙනේ
මා තැනූ රන් මාලගාව කැඩී බැදී විසිරිලා
ආදරේ ගීතිකාව බොල් අහසේ පාවුනා
සංවේගේ ගංඟාව උතුරා ගලාවි
ප්‍රේම කාමනාවෝ රළ පතරේ හඬාවී
ආලෝකේ අතීතේ

රන්තරු මැලවී මිහිකුල අතරේ
මහ මාරාතයේ සුසුම් හෙලනවා
මල්බර සමයේ සවනට කොඳුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා
කෝකිල කූජන අරනේ ඈ වෙනුවෙන් නැවතුනා
සංවේගේ
ආලෝකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aloke Atheethe Song Lyrics - ආලෝකේ අතීතේ ගීතයේ පද පෙළ Aloke Atheethe Song Lyrics - ආලෝකේ අතීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment