Sadakalika Ho Akalika Song Lyrics - සදාකාලික හෝ අකාලික ගීතයේ පද පෙළ

Sadakalika Ho Akalika Song Lyrics - සදාකාලික හෝ අකාලික ගීතයේ පද පෙළ
Song Title : Sadakalika Ho Akalika (සදාකාලික හෝ අකාලික)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සදාකාලික හෝ අකාලික
යමක් වේ නම් මා රැගෙන යන
දුකක් හෝ සතුටක්ම වූ එම
චේතනාව ඔබයි //

දැද දැනම මා කළ වරද ඔබ
පවක් වී එය මටම පලදෙන

යළිත් නිවැරදි කළත් කුමටද
ඔබමැ ඔබහට එරෙහි නම්

සදාකාලික හෝ අකාලික
යමක් වේ නම් මා රැගෙන යන
දුකක් හෝ සතුටක්ම වූ එම
චේතනාව ඔබයි

නොදැන හෝ මා කළ හොඳම ඔබ
සතුටු නම් ඔබ එපින මට ඇති

සසර දුර දිග යයි පුරුද්දට
ඔබමැ ඔබ මා කෙරෙහි නම්

සදාකාලික හෝ අකාලික
යමක් වේ නම් මා රැගෙන යන
දුකක් හෝ සතුටක්ම වූ එම
චේතනාව ඔබයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadakalika Ho Akalika Song Lyrics - සදාකාලික හෝ අකාලික ගීතයේ පද පෙළ Sadakalika Ho Akalika Song Lyrics - සදාකාලික හෝ අකාලික ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2022 Rating: 5

0 comments:

Post a Comment