Malini Song Lyrics - මාලිනි ගීතයේ පද පෙළ

Malini Song Lyrics - මාලිනි ගීතයේ පද පෙළ
Song Title : Malini (මාලිනි)
Artist : Costa, Stephanie Sansoni
Produced by Church
Co-Produced by Azim Ousman
Mixing : Prathap Costa, Azim Ousman
Mastered by Azim Ousman
Label : AirXone Musik
Director : Kanishka M
Executive Producer : Prathap Costa
Script Writing : Isuru Gimhana
Threeway Team Producer : Isuru Gimhana
DOP & Main Camera : Kanishka M
Assistant Camera & Drone : Viraj Niroshana
First Assistant Camera : Isuru Gimhana
Editor & Colorist : Kanishka M @CutAndMatch


නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
සිතුවිලි යා වුනි
නුබේ රූපේයි හැදියාවයි දෙකෙන් හිත මගේ සෑදුනි
බලන්න සඳ මාලිනි
කියන්න නුබ තමයි මගේ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න තමයි

බොඳවී යන මීදුම
හිත පාරන නුබ රුව රූප කාය මනරම්
වගේ සීගිරි බිතු සිතුවම්
ඔබේ රූප කාය මනරම්
මා නුබ ගැන සිතමින් මම කවි පද
ලීවේ රාත්‍රී කාලයේ මා
ඔව් රාත්‍රී කාලයේ මා

නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
සිතුවිලි යා වුනි
නුබේ රූපේයි හැදියාවයි දෙකෙන් හිත මගේ සෑදුනි
බලන්න සඳ මාලිනි
කියන්න නුබ තමයි මගේ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
මම හැඩකාර නුබ හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
නුබ හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න තමයි
නුබේ හැඩකාර ගාමිනි

නුබ කඩවසම් බොදු ගොවිකුලේ ඇද නුබ සරම්
දෑවැද්දත් මම කර අරං බඩුමුට්ටුත් කෑමට වලං
නුබ උනොත් ගාමිනි
නුබේ අත ගන්න මම තමයි මාලිනි
සිතුවිලි යා වුනි
නුබේ කඩවසම් හින්දා සිත කිති කෑවුනි
බලන්න සඳ ගාමිනි
නුබ සැමදා සඳ මගේ ස්වාමිනි දෑවදි බාර දී
මාලනි මමයි නුබේ හැඩකාර ස්වාමිනි
හැඩකාර ස්වාමිනි
නුබේ හැඩකාර ස්වාමිනි
මාලනි මමයි නුබේ හැඩකාර ස්වාමිනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malini Song Lyrics - මාලිනි ගීතයේ පද පෙළ Malini Song Lyrics - මාලිනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment