Kawada Koyi Wele Song Lyrics - කවදා කොයි වෙලේ ගීතයේ පද පෙළ

Kawada Koyi Wele Song Lyrics - කවදා කොයි වෙලේ ගීතයේ පද පෙළ
Song Title : Kawada Koyi Wele (කවදා කොයි වෙලේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


කවදා කොයි වෙලේ කොහේ
හමුවේ නම් සිනාසිසී
පෙරදා මෙන් ඔබයි මමයි
රිදවා සිත් තලා පෙළා
තරහා නැතැයි මුමුනමු යළී
සඳ කැළුම් පිරුණු මාවතේ

නින්දෙන් නින්ද රෑ දිගයි
සෝදා පාළුවේ
එක්ටැම් ගේ දිහා බලා
ඈතින් මා හිඳී
කන්‍යා තාරකාවියේ
තනිවී දුකින් හිඳී

කවදා කොයි වෙලේ කොහේ
හමුවේ නම් සිනාසිසී
පෙරදා මෙන් ඔබයි මමයි
රිදවා සිත් තලා පෙළා
තරහා නැතැයි මුමුනමු යළී
සඳ කැළුම් පිරුණු මාවතේ

වැස්සෙන් වැස්ස මල් හැලෙයි
ආයේ මල් පිපෙයි
අවුලෙන් අවුල කල් ගෙවෙයි
පීඩා සන්සිඳෙයි
කඳුළෙන් කඳුළ වස් වැදේ
වෙන්වූ සිත් හැදේ

කවදා කොයි වෙලේ කොහේ
හමුවේ නම් සිනාසිසී
පෙරදා මෙන් ඔබයි මමයි
රිදවා සිත් තලා පෙළා
තරහා නැතැයි මුමුනමු යළී
සඳ කැළුම් පිරුණු මාවතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawada Koyi Wele Song Lyrics - කවදා කොයි වෙලේ ගීතයේ පද පෙළ Kawada Koyi Wele Song Lyrics - කවදා කොයි වෙලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2022 Rating: 5

0 comments:

Post a Comment