Loke Wate Song Lyrics - ලෝකේ වටේ ගීතයේ පද පෙළ

Loke Wate Song Lyrics - ලෝකේ වටේ ගීතයේ පද පෙළ
Song Title : Loke Wate (ලෝකේ වටේ)
Singing : Costa ft. Clewz



ලෝකේ වටේ යමු මේ සිංදුවත් එක්ක
හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට
පූජියම ගිණි කන්ද ගාව මම
ගත්තේ පිච් එක ගොඩක් ක්‍රිල් එකකින් තව
සකුරා මල් ගස් යට අපි ට්‍රැක් ලව්
හම් හපලා ජෝතිපාල අපි පෙති
කෑවේ ලුණුමිරිස් එක්ක මම රොටි
යද්දී බ්ලුක්ලින් පාලම යටින්
ලෝකේ ලෝකේ වටේ යමු මේ සිංදුවත් එක්ක

ලන්ඩන් වල ඇල්බට් අංකල් එක්ක
සල්ලි සල්ලි තිබ්බේ නෑනේ ගන්න මුද්දක් මට
මම මම ගියා මචං ජැමෙයිකා වට
හම්බුනා බොබ්මාලි ඇහුවා මං සින්දු
මත් වුණා දුමෙන් මචං තොලෙන් මගෙන් රිංගූ
රතුවෙලා ඇස් ගලයි කදුළු බිඳු
පිනන් සොක් එක මචං නිශි ආවා නම් ඉදු

ලෝකේ වටේ යන්න ඕනේ නෑ මට වීසා
ඔලුව වටේ ගිහිල්ලා මේ අරිස්ටේ බීලා
ඉතාලියට පැන්නේ මම කන්න පීසා
පැරි පැරිස් බලන්න මගේ මොනාලිසා ලිසා
දැක්ක ලංකාවේ කෙල්ලෙක් කව්ද බොලේ ඇලිස්
කොන්ඩේ තියේ හැරුනාම මම ෆුල් සැටිස්
ගෙදර යන්නේ නැතුව රිදේ මගේ දණිස්
කොහේ ගියත් නෑ නේ අපේ වගේ කිඹුලා බනිස්
ප්ලේන්ටියක් ගහමු එනකම් චිල් වේම කෝඩ
ඔයා පිච්චන් සල්ලි වලට වෙන් නෑ අපි කවදත් මෝඩ
ලෝකේ වටේ ලෝකේ වටේ කැරකෙන්නේ වගේ රෝද
ඒ බැහැලා එන්න මැණිකේ කන්න රෝස් පාන් ඇන්ඩ් සම්බෝල

කොල්ලො ආසාවෙන් ගියා ට්‍රිප් දැන් බන් බැංකොක්
කෙල්ලෙක් හොයාගත්තොත් කිම්ඹක් නෙවේ ඇත්තේ බන් කොක්
ලොල්ලෙක්
යමු ඉතාලියට නෑ පොලිය තමා
ගම හූවයි බඩියේ දුර
බොරු එපා තියාගෙන කරේ බන් උර
දහසක් හීන මවන් හිත යන්නේ බන් දුර
රට මගේ ශ්‍රී ලංකා ඉන්නේ කොහේවත්
ලෝකේ වටේ කෙල්ලො ආශ්‍රය කරා මම බොහොමත්
ලෝකේ වටේ කෙල්ලේ උබ ගියේ විත් බොක්ස්
එද්දී මෙහෙ උබ හ්ම් දැන්

ලෝකේ වටේ යමු මේ සිංදුවත් එක්ක
හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට
පූජියම ගිණි කන්ද ගාව මම
ගත්තේ පිච් එක ගොඩක් ක්‍රිල් එකකින් තව
සකුරා මල් ගස් යට අපි ට්‍රැක් ලව්
හම් හපලා ජෝතිපාල අපි පෙති
කෑවේ ලුණුමිරිස් එක්ක මම රොටි
යද්දී බ්ලුක්ලින් පාලම යටින්
ලෝකේ ලෝකේ වටේ යමු මේ සිංදුවත් එක්ක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Loke Wate Song Lyrics - ලෝකේ වටේ ගීතයේ පද පෙළ Loke Wate Song Lyrics - ලෝකේ වටේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment