Paavi Ahase Tharuwak Song Lyrics - පාවී අහසේ තරුවක් ගීතයේ පද පෙළ

Paavi Ahase Tharuwak Song Lyrics - පාවී අහසේ තරුවක් ගීතයේ පද පෙළ
Song Title : Paavi Ahase Tharuwak (පාවී අහසේ තරුවක්)
Singing : Costa ft. Tikx Kooda


පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක් වාගේ
මම ආය යන්නේ මට හිමි පාරේ
හිතේ මගේ ආයේ නෑනේ ආලේ
මට තුරන් වෙලා යයි මේ කාලේ
මිහිරාවි ඈ මිහිරාවි ඈ
අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ
ලෝකෙම දැන් Slow
තරුත් එක්ක නිදි මේ රෑ
උඹේ අත ආය මට ඕනේ නෑ
ආය ඕනේ නෑ ඕනේ නෑ
මට ආය ඕනේ නෑ මං ආයේත් එන්නේ නෑ
ආයේත් එන්නේ නෑ මට ආලේ ඕනේ නෑ
හීනේට මං යාවි මගේ ලෝකෙට මං යාවි
යන්නේ සුළගේ මං පාවි හැරදා
හැමදාටම යාවි මං

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

ලෝකෙම Slow
මම ප්‍රශ්න ඉදන් වද්දගත්තා Bro
හිත අද නෑ ඒක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙමි ලෝකේ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගේ යාලුවෙන්
උහුලන ගිණි පාලුවෙන්
පාවෙන සිතුවම් කාලෙක නුඹ සමගින්
අද නෑ තනිකම හුරුවෙලා තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙලා රෑ
නුඹ මැද්දෙන් පීනන් රෑ
සිනහව දුක පරදයි ඈ
ඕනේ නෑ නුඹේ ආලේ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගේ ඈතින්
පියාඹන් නෑ උඹේ රූපේ උඹේ රූපේ මා හට

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේපාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක් වාගේ
මම ආය යන්නේ මට හිමි පාරේ
හිතේ මගේ ආයේ නෑනේ ආලේ
මට තුරන් වෙලා යයි මේ කාලේ
මිහිරාවි ඈ මිහිරාවි ඈ
අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ
ලෝකෙම දැන් Slow
තරුත් එක්ක නිදි මේ රෑ
උඹේ අත ආය මට ඕනේ නෑ
ආය ඕනේ නෑ ඕනේ නෑ
මට ආය ඕනේ නෑ මං ආයේත් එන්නේ නෑ
ආයේත් එන්නේ නෑ මට ආලේ ඕනේ නෑ
හීනේට මං යාවි මගේ ලෝකෙට මං යාවි
යන්නේ සුළගේ මං පාවි හැරදා
හැමදාටම යාවි මං

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

ලෝකෙම Slow
මම ප්‍රශ්න ඉදන් වද්දගත්තා Bro
හිත අද නෑ ඒක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙමි ලෝකේ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගේ යාලුවෙන්
උහුලන ගිණි පාලුවෙන්
පාවෙන සිතුවම් කාලෙක නුඹ සමගින්
අද නෑ තනිකම හුරුවෙලා තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙලා රෑ
නුඹ මැද්දෙන් පීනන් රෑ
සිනහව දුක පරදයි ඈ
ඕනේ නෑ නුඹේ ආලේ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගේ ඈතින්
පියාඹන් නෑ උඹේ රූපේ උඹේ රූපේ මා හට

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සිංදු කියලා මගේ පාවෙන මනසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paavi Ahase Tharuwak Song Lyrics - පාවී අහසේ තරුවක් ගීතයේ පද පෙළ Paavi Ahase Tharuwak Song Lyrics - පාවී අහසේ තරුවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment