Ape Balayata Song Lyrics - අපේ බලයට ගීතයේ පද පෙළ

Ape Balayata Song Lyrics - අපේ බලයට ගීතයේ පද පෙළ
Song Title : Ape Balayata (අපේ බලයට)
Singing : Master D
Mixed and Mastered by Jude Perera
DOP : Chathu Dayarathne
Cast : Mudith Amarasinghe | Janaka Pradeep


මනසින් වෙලා භූත වෙලා මූසිල භූත
ඉතින් ගී කියයි ඌට බැත වේන් කලා ඌට
නැලවේන් අතෙන් රූට ගැලවේන් අතෙන් රූට
රසවෙන් කලා සූප දිරවාන් නුබේ රූප

විකුණාන් මගෙ දූව විකුණා මට හූ
විකුණාන් මගෙ දූව විකුණා මට හූ
පිලිකාන්නට මූව ඇදලා පලලු
ගිලගාන් නමුදු ගිල පාන් අරඩු
පැලදූ කරඩූව ඇවිල්ලා ඇගෙත් බූව
කසපාරට හූව තියහාන් මෙන්න ලේ
කරතාක් වෙරලේ ගිලුනා දියබේ
පුරවා ගෙන දේවල් ඇදුනා දියබේ

පැරදූ පැරදූ සුරයන් පැරදූ
පැරදූ පැරදූ සුරයන් පැරදූ
කෙනිතූ කෙනිතූ බලයෙන් කෙනිතූ
කෙනිතූ කෙනිතූ බලයෙන් කෙනිතූ
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට

එන්න පහළට රූටන්න
කන්දෙන් පහළට ගාටන්න
රට පහළට කාටත් බෑ
කට වහල දැන් කාටත් නෑ
රට වහල දැන් කේස්
මට ගහනව බේත්
උණ සහලෝල ඒත්
අහයිද කොල්ලන්ට බේත්

උබට හිතෙන දේවල් මේ ඇත්ත වෙනකන්ම ඉන්නද බලාන ඔහේ
හිතට නැගෙන දේවල් මං හංගලා තියන්නම් මේ වගෙ රැපක කොනෙන්

අපෙ මනදොල සින්දා
උගෙත් කන උබ ඉම්බා
රට ගියා එක පිම්මේ
තරුණයෝ හැම ගින්නෙ
පරිසරේ මගෙ නිම්නේ
අපේ පරපුරක් නින්දේ
දිය රැලි යටින් යටින් යන්නෙ
දිය රැලි යටින් යටින් යන්නෙ
කවුද උගෙ බල බින්දේ
රට කන යටින් රිංගේ
කට මැද කියවිල්ලේ
කට මැද කියවිල්ලේ
අසමානයි මිනිස් බිල්ලි
අඩමානයි මිනිස් එල්ලි
දුමෙන් වහගෙන දිල්ලි

උබට හිතෙන දේවල් මේ ඇත්ත වෙනකන්ම ඉන්නද බලාන ඔහේ
හිතට නැගෙන දේවල් මං හංගලා තියන්නම් මේ වගෙ රැපක කොනෙන්

මනසින් වෙලා භූත වෙලා මූසිල භූත
ඉතින් ගී කියයි ඌට බැත වේන් කලා ඌට
නැලවේන් අස්සෙන් රූට ගැලවේන් අතෙන් රූට
රසවේන් කලා සූප දිරවාන් නුබේ රූප
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ape Balayata Song Lyrics - අපේ බලයට ගීතයේ පද පෙළ Ape Balayata Song Lyrics - අපේ බලයට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment