Age Sinahawa Tahanam Song Lyrics - ඇගේ සිනහව තහනම් ගීතයේ පද පෙළ

Age Sinahawa Tahanam Song Lyrics - ඇගේ සිනහව තහනම් ගීතයේ පද පෙළ
Song Title : Age Sinahawa Tahanam (ඇගේ සිනහව තහනම්)
ගායනය : චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය : උපාලි කන්නංගර
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


ඇගේ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැළවෙයි ගෙදරට
ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන්
මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යන එන හැම තැන් මුර දාලා

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ

පෙළපත කුල ගොත වෙනස්වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරවර හරස් වෙලා
පෙළපත කුල ගොත වෙනස් වෙලා

ඇගේ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැළවෙයි ගෙදරට
ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන්
මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යන එන හැම තැන් මුර දාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Age Sinahawa Tahanam Song Lyrics - ඇගේ සිනහව තහනම් ගීතයේ පද පෙළ Age Sinahawa Tahanam Song Lyrics - ඇගේ සිනහව තහනම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2022 Rating: 5

0 comments:

Post a Comment