Miringuwa Naliyana Para Dige Song Lyrics - මිරිඟුව නලියන පාර දිගේ ගීතයේ පද පෙළ

Miringuwa Naliyana Para Dige Song Lyrics - මිරිඟුව නලියන පාර දිගේ ගීතයේ පද පෙළ
Song Title : Miringuwa Naliyana Para Dige (මිරිඟුව නලියන පාර දිගේ)
ගායනය : චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය : මහේෂ් දෙනිපිටිය
ගී පද : කැළුම් ශ්‍රීමාල්


මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා
ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා
ඔබ මැකී ගියා

අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ

මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා
ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා
ඔබ මැකී ගියා

අකුරු ලියා නැති හිස් පිටුවක් වී
හිතත් ඉතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහේ අසරණ වෙද්දෙන්

මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා
ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා
ඔබ මැකී ගියා
ඔබ මැකී ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Miringuwa Naliyana Para Dige Song Lyrics - මිරිඟුව නලියන පාර දිගේ ගීතයේ පද පෙළ Miringuwa Naliyana Para Dige Song Lyrics - මිරිඟුව නලියන පාර දිගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2022 Rating: 5

0 comments:

Post a Comment