Puruddakda Sasare Song Lyrics - පුරුද්දක්ද සසරේ ගීතයේ පද පෙළ

Puruddakda Sasare Song Lyrics - පුරුද්දක්ද සසරේ ගීතයේ පද පෙළ
Song Title : Puruddakda Sasare (පුරුද්දක්ද සසරේ)
ගායනය : යෂාන් ද සිල්වා සමඟින් භාතිය ජයකොඩි


පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු
අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ...
හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු
වෙනස් නොවූ පවුරයි අප ලදුනේ...

අඳුර පිරුණම දෑස වැසුනම - තනිය දැනුනු නිසා
කදුළු පිරුණම හිතේ හැම තැන - ඔබෙන් පිරුණු නිසා
අදුරේ...දුක සේ...රහසේ...ගෙතුනු...
නොලියූ...කවියේ...මතුවූ...ලදුනේ...

පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු
අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ...
හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු
වෙනස් නොවූ පවුරයි අප ලදුනේ...//

සිහින පෙනුනම සැපයි හැමදා - හැබෑ කරන නිසා
සුසුම් හෙලුවම සිතේ හැම කොන - ඔබෙන් පිරුණූ නිසා
සිහිනේ...ඇසුනු..රහසේ...දැකපු..
නොරැගූ...රැගුමේ...හැඟුමයි..ලදුනේ...

පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු
අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ...
හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු
වෙනස් නොවූ පවුරයි අප ලදුනේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Puruddakda Sasare Song Lyrics - පුරුද්දක්ද සසරේ ගීතයේ පද පෙළ Puruddakda Sasare Song Lyrics - පුරුද්දක්ද සසරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2022 Rating: 5

0 comments:

Post a Comment