Thatu Labuna Song Lyrics - තටු ලැබුණා ගීතයේ පද පෙළ

Thatu Labuna Song Lyrics - තටු ලැබුණා ගීතයේ පද පෙළ
Song Title : Thatu Labuna (තටු ලැබුණා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව : ලයනල් අල්ගම
1976 දී තිරගතවූ "ප්‍රදීපේ මා වේවා" චිත්‍රපටියේ ගීයකි.


තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //
සමනල සේනා මාව සොයා ආවා
තුඩ තුඩ ගාවා රහස හොරෙන් කීවා
කිරි උතුරා යයි සාර බිමේ සෝබා
තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //

මේ නිල් පොළවේ ගහ කොළ නැළවේ
ගංගා බැස යයි ඉසුරින් බරවේ //
රන් බත සුවඳයි ජීවන උරුමේ
ආපහු පිටුපා යන්නට නොසිතේ
තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //

ඩාදිය වැගිරී වැලි මත පොළවේ
සාගින්නට කිරි කඳුළු බිඳක් වේ //
මේ පිය සටහන් මතු නොමැකෙන්නේ
ආසිරි වැහි බිඳු දෙරණ සිඹින්නේ

තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //
මිහිරි සුවේ නෑවා
මිහිරි සුවේ නෑවා
මිහිරි සුවේ නෑවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thatu Labuna Song Lyrics - තටු ලැබුණා ගීතයේ පද පෙළ Thatu Labuna Song Lyrics - තටු ලැබුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2022 Rating: 5

0 comments:

Post a Comment