Manmath Karawana Veena Rawe Song Lyrics - මන්මත් කරවන වීණා රාවේ ගීතයේ පද පෙළ

Manmath Karawana Veena Rawe Song Lyrics - මන්මත් කරවන වීණා රාවේ ගීතයේ පද පෙළ
Song Title : Manmath Karawana Veena Rawe (මන්මත් කරවන වීණා රාවේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව : ලයනල් අල්ගම
1976 දී තිරගතවූ "ප්‍රදීපේ මා වේවා" චිත්‍රපටියේ ගීයකි.


මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

සඳපහනේ තුරු සෙවණැලි අතරේ
සඳපහනේ තුරු සෙවණැලි අතරේ
සැඟවී සුරඟන සවන යොමාවී
කිසිවෙකු එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

වරුණ දෙවිඳුගේ දුන්නේ පැහැයෙන්
වරුණ දෙවිඳුගේ දුන්නේ පැහැයෙන්
සිතුවම් ඇඳ බටහිර අහසේ
සිතුවම් ඇඳ බටහිර අහසේ
වැහි කළු තිරයෙන් වසා දමයි
කිසිවෙක් එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manmath Karawana Veena Rawe Song Lyrics - මන්මත් කරවන වීණා රාවේ ගීතයේ පද පෙළ Manmath Karawana Veena Rawe Song Lyrics - මන්මත් කරවන වීණා රාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2022 Rating: 5

0 comments:

Post a Comment