Rathu Thol Song Lyrics - රතු තොල් ගීතයේ පද පෙළ

Rathu Thol Song Lyrics - රතු තොල් ගීතයේ පද පෙළ
Song Title : Rathu Thol (රතු තොල්)
Singing : Dinesh Gamage
Melody : Dinesh Gamage
Music : Lahiru De Costa @ LAV
Lyrics : Dinesh Gamage
Mixed and Mastered by : Lahiru De Costa @ LAV
Digital Strategist : Sandun Gunathilake
Written By : Thisara Mangala Bandara
Cinematography : Hasitha Warnasooriya
Editor : Chandana Prasanna
Colorist : Hasitha Jayasanka
Art Director : Udara Chinthaka
Costume Designer : Sudheera Chandrasena
Makeup: Chamara Niroshan
Production Manager : Nuwan Niriella
Episode Audio Mixing : Dilan Vijaya Wickramakeerthi


රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ
බැහැදුල් සිනහා
අමතක කර මා
ඉන්නේ සැමදා

මතකය සැමදා
සිත තුල සගවා
සැනසෙන්නම් මා

ඔය අත ගෙන ආයේ
හොර රහසේ දුර යන්නට හිතුනා

මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ
ඔය අත ගෙන ආයේ
හොර රහසේ යන්නට හිතුනා

දෑසින් වැටෙනා කදුලක් ගානේ
ඔබ දැනුනා
ගෙවෙනා මොහොතක් ගානේ
තනිකම් තනි මැකුවා

ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන්
මතුවූවා
ආදරයේ අර්ථය මා ආදරයෙන්
නුඹගෙන් දුටුවා

රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ

මේ හීනයේ
මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ
ඔය අතගෙන ආයේ
හොර රහසේ යන්නට හිතුනා



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathu Thol Song Lyrics - රතු තොල් ගීතයේ පද පෙළ Rathu Thol Song Lyrics - රතු තොල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2022 Rating: 5

0 comments:

Post a Comment