Aaley Mal Song Lyrics - ආලේ මල් ගීතයේ පද පෙළ

Aaley Mal Song Lyrics - ආලේ මල් ගීතයේ පද පෙළ
Song Title : Aaley Mal (ආලේ මල්)
Artiste : Kanchana Anuradhi
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Directed by Charuka Dushyantha
Production : SGM Tunes


සංසාරේ මා හද ගැස්ම
සොයනවා කියා ආවා
ශෘංගාරේ පෑ හිත
හීන මවනවා සිතා

ආලේ මල්
පිපුනිද මේ දවල්
අත අල්ලා ගෙන ආවේ
ඔයාදෝ

හාද වෙලා පියඹාන සුලං
රැල් අතර මගේ අසලින්
හිදින් කෝ

ඔයා දෝ

ආඩම්බරේ
මා  අම්බරේ (අතරේ)
තරුවක් වගේ ඉන්නම්
හැන්දෑකරේ අන්දකාරේ
හැංගී හිනා වෙන්නම්

ඒ හීනේ නෙතු කැල් ඔබගේ පාමුල
තියා
මා ඔබ සතු වන්නට නොයිදුල්
හිත පෙවිලා
සැබැවින් රන් මිතු පලන්දා
ප්‍රේමය නම් අත් වින්දා
මේ ආශා දැහැනේ නිද්‍රා ගත වෙන්මා

ආලේ මල්
පිපුනිද මේ දවල්
අත අල්ලා ගෙන ආවේ
ඔයාදෝ

හාද වෙලා පියඹාන සුලං
රැල් අතර මගේ අසලින්
හිදින් කෝ

ඔයා දෝ

ආලේ මල්
අත අල්ලා ගෙන ආවේ
හාද වෙලා පියඹාන සුලං
හිදින් කෝ

ආලේ මල්
පිපුනිද මේ දවල්
අත අල්ලා ගෙන ආවේ
ඔයා දෝ

හාද වෙලා පියඹාන සුලං
රැල් අතර මගේ අසලින්
හිදින් කෝ

නානා නා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aaley Mal Song Lyrics - ආලේ මල් ගීතයේ පද පෙළ Aaley Mal Song Lyrics - ආලේ මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2022 Rating: 5

0 comments:

Post a Comment