Aalakamanda Song Lyrics - ආලකමන්දා ගීතයේ පද පෙළ

Aalakamanda Song Lyrics - ආලකමන්දා ගීතයේ පද පෙළ
Song Title : Aalakamanda (ආලකමන්දා)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා, උරේෂා රවිහාරී
සංගීතය : සහන් රන්වල


ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ

දහසක් නොනිදා සිටියත් මුර ලා
සැඟවී එනවද
කාටත් හොරා හොරා
කාටත් හොරා හොරා
මා හා යන්නට හඳ පානේ

ඇසුවෙම් වරුණා දැකුමට ආවා
බෝ දුර ගෙවා දුර ගෙවා
බෝ දුර ගෙවා දුර ගෙවා
කෝ මට මොනවද දෙන්නේ

ඇසු දුටු පමණට සිහි මොළ සිඳුණද
සීගිරි පුරේ ගිරි පුරේ
සීගිරි පුරේ ගිරි පුරේ
ලියවිලි බිය හඳුණන්නේ

ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ

මින් පෙර නොදුටුව නූතන නගරෙට
හා හා පුරා හා පුරා
හා හා පුරා හා පුරා
කැන්දන් යන්නම් ළඳුණේ

පබ නොබඳිනු මැන අහසට මාළිග
මා නම් නොවේ මා නොවේ
මා නම් නොවේ මා නොවේ
නිරිඳුට පිටුපා යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aalakamanda Song Lyrics - ආලකමන්දා ගීතයේ පද පෙළ Aalakamanda Song Lyrics - ආලකමන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2022 Rating: 5

0 comments:

Post a Comment