Idiriyata Yamu Sawoma Song Lyrics - ඉදිරියටා යමු සැවොමා ගීතයේ පද පෙළ

Idiriyata Yamu Sawoma Song Lyrics - ඉදිරියටා යමු සැවොමා ගීතයේ පද පෙළ
Song Title : Idiriyata Yamu Sawoma (ඉදිරියටා යමු සැවොමා)
ගායනය : ලතා මංගෙස්කාර් සමග මොහිදීන් බෙග්
පද : ආනන්ද සමරකෝන්
සංගීත අධ්‍යක්ෂණය : එස්. දක්ෂිණමූර්ති
1955 දී තිරගත වූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.
1951 දී තිරගත වූ “Hum Log” හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ ජී.එම්. දූර්රාණි ගැයූ “Ek din tera bhi zamana” ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආ ආ ආ ආ ආ ....
ආ ආ ආ ආ ආ ....
ආ ආ ආ ආ... ආ ආ ආ ආ... ආ ආ ආ ආ... ආ....

ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා //

තවත් වහල්ව ඉන්නෙ නෑ
මෙ දුක් විඳින්නෙ නෑ සදා
යමව් යමව් සිත් සන්තොසින්
විමුක්ති ශාන්ති වෙයි උදා

ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා //

මෙ ලංක දීපයේ සුරම්‍ය දූ පුතුන් අපියි උතුම්
විනීත වූ ගුණාංග ලෝක සාමයයි අපේ විකුම්
මෙ දේ ගැනයි අපේ සටන්
අපේ අවී උතුම් දහම්

ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා //

අපේ මෙ ජීවිතේ මෙ ලෝ
බොහෝ උදාර වස්තුවයි
හොඳින් ගෙවා නැසී ගියොත්
නිගා ලබන්නෙ නෑ සුබයි

එසේ හෙයින් මෙ ජීවිතෙන්
ලබන්ට නම් ප්‍රයෝජනේ
පුදන්ට ඕනැ ජීවිතේ
විමුක්ති වීමටා සැණේ (ණේ)....)

පුදන්ට ඕනැ ජීවිතේ //

ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා ///


හින්දි ගීතය

Aa
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega

Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega

Pukarta hai aasaman
Badal hi jaayega jahaan

Bahar aa hi jaayegi guzar
Hi jaayegi khizaan

Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega

Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega

Sitam ke tir khaaye ja
Magar kadam badhaaye ja

Yahi hai shaan e zindagi
Naye diye jalaaye ja

Tu aansuo ke saaz par
Khushi ke git gaaye ja

Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega

Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega

Zameen bhi tere saath
Aasaman bhi tere saath hai

Jo tu jahaan ke saath hai
Jahaan bhi tere saath hai

Ye rit hai jahaan ki ye git hai naseeb ka
Amir kha chukaa bahut zamana hai garib ka
Zamana hai garib ka, zamana hai garib ka

Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega

Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega

Gaaye chala ja gaaye chala ja
Ik din tera bhi zamana aayega.

गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा

गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा

पुकारता है आसमान
बदल ही जाएगा जहां

बहार आ ही जायेगी गुज़र
ही जायेगी ख़िज़ाँ

गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा

गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा

सितम के तीर खाये जा
मगर कदम बढ़ाये जा

यही है शान ए ज़िन्दगी
नए दिए जलाए जा

तू आँसुओ के साज़ पर
ख़ुशी के गीत गाये जा

गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा

गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा

ज़मीन भी तेरे साथ
आसमान भी तेरे साथ है

जो तू जहां के साथ है
जहां भी तेरे साथ है

ये रीत है जहां की ये गीत है नसीब का
आमिर खा चुका बहुत ज़माना है गरीब का
ज़माना है गरीब का

गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा

गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा

गाये चला जा गाये चला जा
इक दिन तेरा भी जमाना आएगा.

Song : Ek din tera bhi zamana
Singers : G. M. Durrani & Lata Mangeshkar
Lyricists : Uddhav Kumar, Vishwamitra Adil
Composer : Roshanlal Nagrath
Movie : Hum Log 1951

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Idiriyata Yamu Sawoma Song Lyrics - ඉදිරියටා යමු සැවොමා ගීතයේ පද පෙළ Idiriyata Yamu Sawoma Song Lyrics - ඉදිරියටා යමු සැවොමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2022 Rating: 5

0 comments:

Post a Comment