Rupa Wiraja Mohoniye Song Lyrics - රූප විරාජ මෝහිනියේ ගීතයේ පද පෙළ

Rupa Wiraja Mohoniye Song Lyrics - රූප විරාජ මෝහිනියේ ගීතයේ පද පෙළ
Song Title : Rupa Wiraja Mohoniye (රූප විරාජ මෝහිනියේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සී. දොන් බැස්තියන් ජයවීර බණ්ඩාර
නෘත්‍ය ගීයකි. ("ෂූලා හෙවත් කපටි බෑනා")


රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු //
නීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනු
රූප විරාජ මෝහනියේ
ලොලියා ආලේවනු

රතදර මධු බොමි සිත සන්තොසිනේ //

ඒක ඉතාම නපුරුයි
සිරියා වානු බැරී //

රූප විරාජ මෝහනියේ
ලොලියා ආලේවනු //

වෙනු ශුලා තොප මා කෙරේ ආලය
ප්‍රීති ප්‍රීති වෙමි මෙමා //

සම්පතටා
මංගල්ලෙටා
ප්‍රීති ප්‍රීති වෙමි මෙමා //

රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු //

නීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනු //

රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rupa Wiraja Mohoniye Song Lyrics - රූප විරාජ මෝහිනියේ ගීතයේ පද පෙළ Rupa Wiraja Mohoniye Song Lyrics - රූප විරාජ මෝහිනියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2022 Rating: 5

0 comments:

Post a Comment